​Passenger Driver Rate ✆ 0772 286 286

ගමන ඔබේ කරගන්න....ඔබේ සිතැඟි පරිදි ඔබේ ගමන තෝරා ගන්න...

ත්‍රීරෝද රථ, නැනෝ ටැක්සි, කාර් හෝ වෑන් රථ සඳහා කිලෝමීටරයකට අඩුම මුදල ගෙවන මෙරට එකම taxi සේවාවයි.

Passenger Iphone App Passenger Android App

වෙබ් අඩවිය තුලින් ලියාපදිංචිවීම සදහා පහතින් යොමුවන්න

Register Now

ඔබට අවශ්‍ය වාහනයක් වෙන්කරවා ගන්නේ කෙසේද?

රියදුරු මහතෙක් හයර් එකක් ලබාගන්නා අයුරු

තත්ත්වයෙන් උසස් ආචාරශීලී සේවාවක් සැපයීම අපගේ අරමුණයි. රියදුරු මහතුන්ගේ ඉතාමත් අඩු සේවා ගාස්තුවක් අය කරන බැවින් එම වාසිය අපගේ පාරිභෝගික ඔබ වෙත අපි ලබා දෙන්නෙමු.

ඔබට රු. 20 ක් වැනි ඉතා සුළු මුදලකට අපගේ සේවාව ලබා ගත හැක. අධික තදබදයක් සහිත ජනාකීර්ණ නගරයක සිටිනා ඔබට සේවාව Bike Taxi තුළින් ඉතාමත් පහසුවෙන් ගමනාන්තය දක්වා ආරක්ෂාකාරීව ගෙනයාමට අපගේ රියදුරු මහතුන් ඉතා උනන්දුවෙන් කටයුතු කරයි.

අපගේ සේවාව පරීක්ෂණ මට්ටමේ පවතින බැවින් ඔබගේ අදහස් හා යෝජනා අප ඉතා අගය කොට සලකන්නෙමු.

පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සැම තැනම ආවරනය කරන ලංකාවේ එකම taxi සේවාව 23.lk taxi .

දුරකතන අංකය 0772286286

About Video Get the app

Make your ride your own..Choose your destination to your heart's desire..

Sri Lanka's first ever three-wheeler, Nano taxi, Car or Van taxi service which enables the customer to decide on the amount to be paid per kilometer

For the fist time in Sri Lanka's history 23.lk taxi service introduces the ultimate solution to traffic congestion, Bike taxi service.

Are you concerned about your protection? the 23.lk taxi service provides you the option to choose a male or female driver.

Choose your destination to your hearts desire with 23.lk taxi service which works in collaboration with leading taxi service providers.

The only taxi service provider in Sri Lanka which covers all areas from Point Pedro to Point Dewundara, 23.lk taxi service.

Colombo and Other Areas

Vehicle TypeMinimum Fare Per Km Waiting Per Minute
Bike Rs.50 (First 2 km) Rs.20/Km (after 2 km) 3
Tuk Tuk Rs.55 (First 1 km) Rs.32/Km (after 1 km) 2.50
Tuk 40 Rs.50 (First 1 km) Rs.40/Km (after 1 km) 2.50
Mini Car Rs.135 (First 2 km) Rs.45/Km (after 2km) 4
Nano Rs.135 (First 2km) Rs.40/Km (after 2 km) 4
Car Rs.200 (First 3 km) Rs.60/Km (after 3 km) 3
Van Rs.1000 (First 10 km) Rs.65/Km (after 10 km) 3

 

Central Province and Uva Province

Vehicle TypeMinimum Fare Per Km Waiting Per Minute
Bike Rs.50 (First 2 km) Rs.20/Km (after 2 km) 3
Tuk Tuk Rs.60 (First 1 km) Rs.45/Km (after 1 km) 2.50
Mini Car Rs.135 (First 2 km) Rs.45/Km (after 2km) 4
Nano Rs.135 (First 2km) Rs.40/Km (after 2 km) 4
Car Rs.200 (First 3 km) Rs.60/Km (after 3 km) 3
Van Rs.1000 (First 10 km) Rs.65/Km (after 10 km) 3

 

Join Our Liste and stay updated!

Please Enter A Valid Email.
Thank You For Your Subscription.