​Passenger Driver Rate ✆ 0772 286 286

ඔබ වාහන හිමිකරුවෙක්ද?

23.lk වෙබ් අඩවිය සදහා වාහන හිමි දක්ෂ රියදුරු මහතුන් බදවා ගැනීම දැන් ආරම්භ කර ඇත.
පූර්ණකාලීන හෝ අර්ධකාලීන වශයෙන් ඔබට ඉතා ඉහළ ආදායමක් අප ආයතනයත් සමග සම්බන්ධවීමෙන් ලබා ගත හැක.

Driver Iphone App Driver Android App

ලියාපදිංචි සදහා අනිවාර්ය සහතික

01. රියදුරු බලපත්‍රය.

02. ග්‍රාම නිලධාරී සහතිකය.

03. පොලිස් සහතිකය.

04. රක්ෂණාවරණය.

05. ආදායම් බලපත්‍රය.

 

ලියාපදිංචි වන ආකාර දෙකකි

01. වෙබ් අඩවිය මගින් ලියාපදිංචිය.

02. APP එක මගින් ලියාපදිංචිය.

ගිවිසුම බාගත කිරීම

 

 

වෙබ් අඩවිය තුලින් ලියාපදිංචිවීම සදහා පහතින් යොමුවන්න

Register Now

01. 23.lk වෙබ් අඩවිය අයකරන මුදල.

ඔබ වෙත බලාදෙන සෑම හයර් එකකින්ම 5%ක කොමිස් මුදලක් අයකරනු ලබයි.

02. ලියාපදිංචි වීම සදහා අප ආයතනයට පැමිණිම අනිවාර්යයද?

නැත.

අත්සන් තබන ලද අපගේ ගිවිසුම් පත්රවය සමග අවශ්යැ සහතික අප වෙත ලියා පදිංචි තැපෑලෙන් එවිය හැක.නැතිනම් කුරියර් සේවාවක් හරහා අපට ලැබෙන්න සලස්සවන්න. (දින 14ක් ඇතුලත අපිට ලැබීමට සැලැසවිය යුතුය).

03. ඉක්මනින් ගිනුම සක්‍රීය කරන්නේ කෙසේද?

ඉහත සහතික වල ජායාරූපය 0772 286286 දුරකථන අංකයට Viber කරන්න.

04. වෙබ් අඩවියට ගෙවීම් කරන්නේ කෙසේද?

ඔබ සෑම සතියකටම වරක් ධාවනය කරන ලද සියළු තොරතුරු ඇතුලත් ඉන්වොයිසයක් ඊමේල් පණිවිඩයක් ආකාරයට ඔබට ලැබේ. එම පණිවිඩයේ සටහන් ආකාරයට දින5ක් ඇතුලත වෙබ් අඩවියේ ගස්තුව ගෙවිය යුතුය.

05. දුරකථනය මගින් ලියාපදිංචි වීමට උපදෙස් පහතින්



















Vehicle TypeMinimum Fare Per Km Per Minute Waiting Per Minute
Bike Rs.50 (First 2 km) Rs.20/Km (after 2 km) 1 3
Tuk 30 Rs.85 (First 2 km) Rs.30/Km (after 2 km) 2 3
Tuk 35 Rs.85 (First 2 km) Rs.35/Km (after 2 km) 2 3
Mini Car 40 Rs.150 (First 3 km) Rs.40/Km (after 3 km) 2 3
Mini Car 45 Rs.200 (First 3 km) Rs.45/Km (after 3 km) 2 3
Nano 40 Rs.150 (First 3 km) Rs.40/Km (after 3 km) 2 3
Nano 45 Rs.150 (First 3 km) Rs.45/Km (after 3 km) 2 3
Car Rs.300 (First 3 km) Rs.50/Km (after 3 km) 2 5

 

Join Our Liste and stay updated!

Please Enter A Valid Email.
Thank You For Your Subscription.