​Passenger Driver Rate ✆ 0772 286 286

ගමන ඔබේ කරගන්න....ඔබේ සිතැඟි පරිදි ඔබේ ගමන තෝරා ගන්න...

ත්‍රීරෝද රථ, නැනෝ ටැක්සි, කාර් හෝ වෑන් රථ සඳහා කිලෝමීටරයකට ගෙවන මුදල තෝරා ගැනීම පාරිභෝගිකයා සතු මෙරට පළමු taxi සේවාවයි.

Iphone App Android App

නිතර අසන ප්‍රශ්න

• පොලිස් සහතිකය
• රියදුරු බලපත්‍රය
• වාහනයේ රක්ෂණාවරනය
• ආදායම් බලපත්‍රය
• ග්‍රාම නිලධාරී සහතිකය
• වාහනයේ ඉදිරිපස හා පිටුපස ඡායාරූප දෙකක් upload කළ යුතුයි.
• රියදුරු මහතාගේ ඡායාරූපයක් සහ ජාතික හැඳුනුම්පතෙහි ඉදිරිපස හා පිටුපස පිටපතක්
• පදිංචිය සනාථ කිරීමේ ලිපියක් අවශ්‍යයි. ( ග්‍රාමසේවා සහතිකය නැතිනම් පමණක් බිල්පතක පිටපතක්)
• සෑම ගමන් වාරයකදීම ලැඛෙන මුදලින් 10% ක් අප ආයතනයට ගෙවිය යුතුයි.
• සතියකට වතාවක් රියදුරු මහතාට ෑප්සක පණිවුඩයක් ලැඛෙන අතර එම බිල්පත දින 03ක් ඇතුලත ගෙවිය යුතුය.
• එය නොගෙවීමට අපොහොසත් වුවහොත් සාමාජිකත්වය අහෝසි කරයි.
• ez cash මඟින්
• බැංකු මඟින්
• ගමන ආරම්භයේ දී හා අවසානයේ දී අන්තර්ජාල පහසුකම් අහෝසි වී නම් (ඔබ සිටින්නේ ආවරණ කලාපයෙන් බැහැර නම්) ඔබ එම ස්ථානයෙන් 3G කලාපයකට ගොස් ගමන ආරම්භය හෝ අවසානය ගත යුතුයි.
• අපගේ පරීක්ෂණ සේවා කාලය තුළ ගෙවීම් සිදු කළ නොහැක.
• ඔබට waiting දැමීමට අවශ්‍ය නම්,start waiting icon එක click කළ යුතු අතර නැවත ගමන ආරම්භයේ Stop waiting click කළ යුතුය.
• ගමන අවසානයේ දී බිල්පත ගෙවන අවස්ථාවේ දී දුරකථනය ක්‍රියාවිරහිත හෝ පහසුකම් අඩපණ වුවහොත් දුරකථනය restart කළ යුතු අතර දුරකථනයට Notification පැමිණේ. එය continue කොට නැවත බිල්පත ගෙවිය යුතුය.
• තවත් සැලකිය යුතු කරුණක් වන්නේ, මඟියෙකු වාහනයට නංවා ගැනීමෙන් පසු අවසානය සඳහන් කළ යුතුය.
• යෑමට අවශ්‍ය ගමන වෙනස් කළහොත් හෝ ගමනින් බාගයක් පමණක් ධාවනය කළ ද අප අය කරන්නේ ගමන් කළ දුරට පමණි. (ෑප්සක පණිවිඩයක් මඟියාට රිසිට් පත ලැඛෙන අතර රියදුරු මහතාට අවසානයේ දී රිසිට්පත ලැබේ.)
• යතුරුපැදි රියදුරු මහතෙකු විසින් අමතර හිස් ආවරණයක් රැගෙන යා යුතු අතර මඟියාගේ හිසට දැමීමට ෘසිචදිිසඉකැ ජ්ච එකක් රැගෙන යෑම අනිවාර්ය වේ.
• අධික වේගයෙන් රිය ධාවනය
• අපරික්ෂාකා රිය ධාවනය
• විනය විරෝධී ක්‍රියාකාරකම්
• අසංවර ඇඳුම්
• එසේ නොමැති වුවහොත් එම රියදුරු මහතා අපගේ ිහිඑැප එකෙන් ඉවත් කරනු ලබයි.
• එක් රියදුරු මහතෙකුට සතියකට අවලංගු කළ හැක්කේ එක් ගමන් වාරයක් වන අතර දුර මත පදනම්ව අවලංගු නොකළ යුතුය.

යම්කිසි රියදුරු මහතෙකුගෙන් මඟියෙකුට කිසියම් හෝ කරදරයක් සිදුවූයේ නම් ඒ පිළිබඳව අනිවාර්යයෙන් දැනුම් දිය යුතුය. (දු.අ. 0772261561)

 

Join Our Liste and stay updated!

Please Enter A Valid Email.
Thank You For Your Subscription.